2015 වසරේ පළමු මාස තුන අවසන් වන විට දෙහිවල සත්වෝද්‍යානයේ ආදායම රුපියල් මිලියන 31ක් පමණ වන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අනුර ද සිල්වා මහතා පැවසීය. මෙම වර්ෂයේ දී 250,000ක දේශීය සංචාරකයන් පිරිසක් මෙන් ම 7000කට අධික විදේශීය සංචාරකයන් පිරිසක් ද පැමිණ ඇත. මෙම ආදායම මාර්තු 31දක්වා මාස තුනක කාලයක පමණක් වන අතර පසුගිය 2014 වසරේ දී මිලියන 145ක් උපයාගෙන ඇත. DB