නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    13, 14 දෙදින තුළ හදිසි අනතරු ඉහළට

    අප්‍රේල් 16, 2015

    අලුත් අවුරුදු සමරන අප්‍රේල් 13, 14 දෙදින තුළ හදිසි අනතුරු නිසා තුවාල ලැබ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරට වඩා ඉහළ ගොස් ඇත.

     

    පසුගිය වසරට සාපේක්ෂව අලුත් අවුරුදු දෙදින තුළ මෙය සියයට 15කින් පමණ ඉහළ යෑමක් බව කොළඹ ජතික රෝහලේ ප්‍රධාන හෙදිය පුෂ්පා රම්‍යාණි සොයිසා මහත්මිය පැවසුවාය.

     

    13 සහ 14 දෙදින තුළ හදිසි අනතුරු හේතුවෙන් කොළඹ හදිසි අනතුරු අංශයට ඇතුළු කළ රෝගීන් සංඛ්‍යාව 419ක් බව ප්‍රධාන හෙදිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

     

    අවුරුදු දිනවල බීමතින් රිය පැදවීම නොකරන ලෙසත් සහ ගිනි කෙලි භාවිතයේදී ප්‍රවේශම් වන ලෙස පොලිසිය පෙර සිටම අනතුරු අඟවනු ලැබීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya