ඒ අනුව 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මෙන් ම අදාළ සංශෝධන ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් සිදු කරනු ඇත.
මෙම පනත සංශෝධනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පමණක් ම ආවේණික නිෂ්පාදන ලෙස පිළිගෙන ඇති ලංකා තේ, පිරිසිදු ලංකා තේ, ශ්‍රී ලංකා තේ, පිරිසිදු ශ්‍රී ලංකා තේ, ලංකා කුරුඳු, පිරිසිදු ලංකා කුරුඳු, ශ්‍රී ලංකා කුරුඳු, පිරිසිදු ශ්‍රී ලංකා කුරුඳු ආදියෙහි නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමත් එකී වෙළඳනාම ව්‍යාජ ලෙස යොදා ගැනීම නිසා රටට අත්වන අවාසිදායක තත්ත්වයන් මගහැරවීම සිදු කෙරේ.
DB