නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යේමනයෙන් පිට වූ ශ්‍රී ලාංකීය වැසියන් 29දෙනෙකු දිවයිනට

    අප්‍රේල් 09, 2015

    අයහපත් යුදමය වාතාවරණය හේතුවෙන් යේමනයේ සිරවී සිටි ශ්‍රී ලාංකීය වැසියන් 29දෙනෙකු ඊයේ රාත්‍රියේ (08) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියහ.

     

    චීන රජයේ උපකාරයෙන් මෙම ශ්‍රී ලාංකිකයින් පසුගිය අඟහරුවාදා (07) ජිබුටි රාජ්‍ය වෙත පැමිණියේ මුහුදු මාර්ගයෙන් චීන නෞකාවකිනි.

     

    ඒ අනුව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත යේමනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 45ක් ද Linyi නාවික යාත්‍රාවෙන් පිටතට රැගෙන ඒමට චීන රජය කටයුතු කළේය.

     

    මේ අතර යේමනයේ ගැටුම් හේතුවෙන් සිරවී සිට චීන රජයේ සහයෙන් එරටින් පිට වූ තවත් පිරිසක් ඉදිරි දිනවලදී දිවයිනට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටියි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya