ෙපොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඩරුවේ උපාලි නා හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය, උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, උතුරුමැද පළාත් කෘෂිකර්ම අමාත්‍ය ආර්.එම්.පී.බී. රත්නායක, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්. සේනානායක යන මහත්වරුන් ඇතුළු ගොවිජනතාව මෙම අවස්ථාවට එක් වූහ.
SDF/WK_dmu_Polonnaruwa