නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දඹුල්ල ගල් විහාරයේ සංරක්ෂණ කටයුතු ඇරඹේ

    අප්‍රේල් 07, 2015
    දඹුල්ල ගල් විහාරය බිතු සිතුවම් හා ප්‍රතිමා සංරක්ෂණය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
     
    මෙහි පවතින විහාර මන්දිර 05න් එකක් මේ වන විට පස් තැන්පත්වීම හේතුවෙන් වසා දමා ඇත. 
    කෙසේ වෙතත් බොහෝ බිතු සිතුවම් පුපුරායෑම් හා ප්‍රතිමා දුර්වර්ණවීම මෙන් ම සිතුවම්වල වර්ණ ගැල වී යාමක් සිදු ව ඇත.
     
    මේ සංරක්ෂක කටයුතු හරහා  දඹුල්ල ගල් විහාරයේ පවතින පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya