නෙළුව, දිදුළ සුබසාධක සමිතියට කාලයක් මුළුල්ලේ ඉතා ම අත්‍යාවශ්‍යව තිබූ ජෙනෙරේටරයක් පරිත්‍යාග කිරීම ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේදී එම සමිති පරිශ්‍රයේදී සිදුවිය.
එම අවස්ථාවට සමිතියේ නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.
NDH