එළවළු පැල ගෙවතු ජනතාව අතර බෙදා දීමේ කටයුතු ප්‍රදේශයේ සෑම ග්‍රාම සේවා වසමකම කෘෂිකර්ම නිලධාරීන් වෙත පවරා ඇත.
එළවළු පැල වර්ග හතක කට්ටලයක් රුපියල් 150කට අලෙවි කෙරේ.
SDF
දින 100 වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මදුරාවල ප්‍රාදේශීය කෘෂිකර්ම ඒකකය විසින් ප්‍රදේශයේ නව ගෙවතු වගාවන් 700ක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.