ඒ අනුව මොරටුව සිට ගාලු පාරේ ගාලුමුවදොර වට රවුම දක්වා වූ කොටසෙහි ද කොල්ලුපිටියේ සිට බම්බලපිටිය දක්වා ඩුප්ලිකේෂන් පාර, බොරැල්ල සේනානායක හන්දියේ සිට ශ්රී ජයවර්ධනපුර පාරේ පොල්දූව දක්වා සිදු කෙරේ.
මීට අමතර ව පෑලියගොඩ සිට නුවර පාරේ කිරිබත්ගොඩ දක්වාත්, පෑලියගොඩ සිට මීගමුව පාරේ වත්තල දක්වාත් මෙම අත්හදා බැලීම ක්රියාත්මක කිරීමට නියමිතය.
DB