නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මම මගේ පාඩුවේ, කාටත් කරදරයක් නෑ - ගයන්ත කරුණාතිලක

    මාර්තු 28, 2015

    තමා අනවශ්‍ය වැඩ නොකරන දේශපාලන නියෝජිතයෙකු බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි. පසුගියදා (26) ගාල්ල හොල් ඩී ශාලාවේ පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී අමාත්‍යරයා මේ බව කියා සිටියේය.

     

    එහිදී අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක ,


    “මම සංදර්ශන කරන්නේ නෑ. මම මාගේ ආසනයේ ගමන් කරද්දී ඉස්සරහින් වාහන පස්සෙන් වාහන තියාගෙන ගමන් කරන්නේ නෑ. මම යන්නේ එක වාහනයකින්, වාහන රාශියක් ගෙනින්නේ නෑ. මම යන්නේ මාගේ රියදුරු එක්ක. මම පොලිසියෙන් අරගෙන යන්නේ නෑ. මගේ ආරක්ෂාවට පොලිසිය අරගෙන යන්නේ නෑ. පොලිස් වාහන හෝ පොලිස් යතුරු පැදි තියාගෙන යන්නේ නෑ.“ යැයි ද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya