මේ අවස්ථාවට ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වය සහ මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ප‍්‍රමුඛ දිස්ති‍්‍රක්කයේ සියලු ම ප‍්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
PR
රාජ්‍ය සේවය ජනතාව පිණිසයි තේමා කර ගනිමින් මාතර පුරවරයේ ජනතාවට වඩාත් සමීප හා කාර්යක්‍ෂම සේවයක් සැපයීම මුල් කර ගනිමින් මාතර කොටුව පරිශ‍්‍රයේ ඉදිකරන ලද මාතර, කඩවත් සතර ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලීය නව පරිපාලන ගොඩනැගිල්ල පසුගියදා ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ සුරතින් ජනතා අයිතියට පත්කෙරිණි.
මේ අවස්ථාවට ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වය සහ මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ප‍්‍රමුඛ දිස්ති‍්‍රක්කයේ සියලු ම ප‍්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
PR