එම අවස්ථාවේ පැවති සාකච්ඡාවේ දී ගැබිනි මව්වරුන් සඳහා රුපියල් 20,000ක පෝෂණ දීමනාවක් ලබා දීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳව අගය කළ කුමරිය මෙම කාර්යය සඳහා ඇයගේ උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික වූවාය.
SDF
"We Care For Humanity" වැඩසටහනේ නිර්මාතෘ මැලේසියාවේ මරියා අමෝර් ඩී. ඩී. කුමරිය ඊයේ (10) ළමා සංවර්ධන කටයුතු අමාත්‍යංශයේ දී, ළමා සංවර්ධන කටයුතු රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක මහත්මිය හමු වූවාය.