මුල් ළමා විය අධ්‍යාපනය හා මුල් ළමා විය සංවර්ධනය යන විෂයන් කේන්ද්‍ර කරගනිමින් මෙම සාකච්ඡාව සිදු කෙරිණි.
එහිදී මුල් ළමා විය අධ්‍යාපනය හා මුල් ළමා විය සංවර්ධනය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන සලසා දීමට හම්සා මහත්මිය එකඟත්වට පළ කළාය.
SDF