නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අද දින (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබූ ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් නොවන තිදෙනෙකුගේ නම් සම්මත කිරීමේ යෝජනාව විවාදයට නොගෙන පාර්ලිමේන්තුව ලබන 09 දින දක්වා කල් තැබිණි.

    ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණතිලක මහතා පසුගියදා ජපානයේ කළ සංචාරය අතරතුරේදී එරට ජනමාධ්‍ය අමාත්‍යවරිය වන සනා ටකාචි මහත්මිය (sanae Takaichi) ඇතුළු රජයේ උසස් නිලධාරීහු කිහිපදෙනෙකු මුණ ගැසුණි. 
    ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම අද (03) සිදු කිරීමට නියමිතය.

    හැකි නම් මහ මැතිවරණයක් පිළිබද යෝජනාවක් ගෙන එන්නැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂයට අභියෝග කෙළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya