විශ්වාසභංගයට මුහුණ දෙන්න අපි සූදානම් බවත් ඊට අපි බය නැති බවත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ වාසය කරන මිලියන 2.2ක් පමණ වූ කුඩා ළමුන් ට දූෂිත විෂ දුමාරය ආඝ්‍රහණය වීම නිසා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි පෙනහලු ආබාධ ඇති වී ඇතැයි ටයිම්ස් සඟරාව වාර්තා කරයි.
බස්නාහිර,සබරගමුව, වයඹ සහ මධ්‍යම යන පළාත්වලට සහ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට අද (10) තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාතිවාදයට එරෙහිව වාමාංශික දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කැප වූ දේශපාලඥයකු ලෙස ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අභවප්‍රාප්ත අතුල නිමලසිරි ජයසිංහ මහතා හැදින්විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.