නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    A ranil wikramasihaසන්ධානය තවමත් ප්‍රජාතන්ත්‍රවාදය කුමක්දැයි තේරුම් ගෙන නොමැති බවත් විස්ස වුවමනා නැත්නම්,ඡන්දයකට ගොස් මේ ප්‍රශ්නය විසඳන්න අවස්ථාව ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    A gayanthaවත්මන් ආණ්ඩුව පැහැදිළි ජනවරමකින් පිහිට වූ ආණ්ඩුවක්. හොර පාරෙන් පිහිට වූ ආණ්ඩුවක් නොවේ. හරි පාරෙන් පිහිට වූ ආණ්ඩුවක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

    ශ‍්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්‍යායතනයේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ වෛද්‍ය ජේ.එම්.ඩබේ. ජයසුන්දර බණ්ඩාර මහතා පිළිගැනීම සඳහා පැවැත් වූ විශේෂ උත්සවය පසුගියදා  සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි. 
    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීන් නොවන සාමාජිකයන් තිදෙනා සඳහා යෝජනා කර ඇති නම් තුන අනුමත කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීම අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඉදිරියේදී ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුදී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya