නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දෙවියෝ ළඟට ගිහින් රුපියල් දාහේ නෝට්ටුවක් පූජා වට්ටියක තියලා ලබාගන්නා පිනට වඩා අසරණ දුප්පත් රෝගියෙක් සුවකර ලබාගන්නා පින බොහෝ බලවත්, මුදල් හම්බ කරන්න, හැබැයි සාධාරණ විදිහට. මුදල් පසුපසම නොගොස් අසරණ රෝගීන්ට සේවය කරන්න යැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
    තාක්ෂණික ගුරුවරන් බඳවාගැනීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් සිටින බවත් පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා විද්‍යාපීඨවලින් පිටවන ගුරුවරුන් ලබන වසරේ මාර්තු වන විට බඳවාගැනීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    a Landsගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සම්පාදනය කර ඇති ඉඩම් පරිහරණ සැලසුමට අනුව හඳුනාගන්නා ලද සංරක්ෂණය කළයුතු ඉඩම් හා සංරක්ෂණය වී ඇති ගැටලු සහිත ප්‍රදේශ පිළිබඳ තොරතුරු හා යෝජනා ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය අවස්ථාවල දී ආරක්ෂා කර ගැනීමත් පිළිබඳ වැඩමුළුවක් අද (11) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.

    a-weather3අපරභාගයේ හෝ සන්ධ්‍යාකාලයේ දී නැඟෙනහිර සහ ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya