නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දෙමළ ඩයස්පෝරාව ත්‍රස්තවාදීන් කියා ඉවත් කරන්න සූදානම් නෑ 

    නොබැඳුණු එක්සත් ශ්‍රී ලංකාවක් තුළ මේ රට සංවර්ධනය කරන්නට,  මේ රට ඉදිරියට ගෙනයන්නට විවිධ ජනවර්ගවලට අයත් ඩයස්පෝරාවේ සියලු දෙනාට මෙරටට ආරාධනා කරන බවත් දෙසැම්බර් මාසයේ ඔවුන් සමඟ ඩයස්පෝරා උත්සව මාලාවක් පැවැත්වීමට බලාපොරොත්තු වෙන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
    ජනමාධ්‍යවේදීන්ටත් යතුරුපැදි ලබාදීම ඉදියේදී ආරම්භ කරන බවත් ඊට අදාළ අයදුම්පත්‍රය ගිය සතියේ පුවත්පත්වල පළ කර ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
    A villege”ගමින් ගමට දොරින් දොරට” ගම් නගා සිටුවීමේ රජයේ වැඩසටහන යටතේ ග‍්‍රාම නිලධාරි වසමකට රුපියල් මිලියනය බැගින් මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 හි ග‍්‍රාම නිලධාරී වසම් 650 සඳහා රුපියල් මිලියන 650 ක ප‍්‍රතිපාදන වෙන් කර තිබේ.

    A APLAC-pic1පළමු ආසියානු පැසිෆික් ප්‍රතීතන හමුව හෙට (15) කොළඹදී පැවැත්වීමට නියමිත බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya