බස්නාහිර,සබරගමුව,වයඹ සහ මධ්‍යම යන පළාත්වලට සහ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැසි වාර කීපයක් ඇතිවීය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.