නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කොරියානු රැකියා ලබාදෙන බවට විවිධ පුද්ගලයින් වංචනිකව සිදුකරන ජාවාරම්වලට හසුනොවන ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටී.
    14 වන කොරියානු භාෂා ප‍්‍රවීනතා  විභාගය පසුගියදා නිමාවට පත් වූ අතර එම විභාගය සඳහා අපේක්‍ෂකයින් 12,201 දෙනෙකු පෙනී සිට ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී නැඟෙනගිර සහ ඌව පළාත්වල ස්ථාන කීපයක ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ආපදා සහන සේවා මධ්‍යස්ථානය හා මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය එක්ව,ඕමාන් ජන රජයේ ආධාර ඇතිව කි‍්‍රයාත්මක කරනු ලබන මාතර දිස්ත‍්‍රික්කයේ ආපදා වලට ඔරොත්තු දීමේ හැකියාව සහිත නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර පසුගියදා මාතර - හක්මණ දී ආරම්භ කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya