දිවයින ආශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පොළොන්නරුව දිස්ත්‍රික් පරිසර නියමු කඳවුර ජුනි මස 20 හා 21 දිනවල තෝපාවැව මහාවිද්‍යාලයේ දී පැවැත්වෙයි.