ජාතීන් අතර අවබෝධය නොමැතිව සහජීවනය ගොඩනැගිය නොහැකි බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
අලුත් අවුරුදු සමයේ පවත්වන අවුරුදු උත්සවවලදී සිදුවීමට ඉඩ ඇති ක්‍රීඩා අනතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස එම ක්‍රීඩා සංවිධානය කරන සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටින බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
අලුත් අවුරුදු සමයේ ගිණිකෙළි කුඩා දරුවන්ට භාවිතා කිරීමට ලබාදීම සුදුසු නොවන බවත් බීමත් අය ගිණිකෙළි දැල්වීමෙන් වළකින ලෙසත් ජාතික රෝහලේ අධ්‍යක්ෂ,විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
රෝහල්වලට ලබාදෙන ඖෂධ සම්බන්ධයෙන් සතිපතා සමාලෝචනයක් කර වාර්තාවක් ලබාගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.