කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගෝවීන් සඳහා පොහොර සහනාධාර මුදල් මෙම සතියේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කොට ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්යක්ෂ ජී.ජී.හරිස්චන්ද්‍ර මහතා පවසයි.
කෑගල්ල දිස්ත්‍රික් කෘෂි කමිටු රුස්වීම අප්‍රේල් 26 දින පෙරවරු 9.00 කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය.
2016 වර්ෂයේ ගත වූ මාස 4 දී ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 14588ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
ඉහළ පෙළේ බෞද්ධ භික්ෂූන් සහ කීර්තිමත් බෞද්ධ විද්වතුන් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරැ ජයසූරිය මහාතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 18 සිට 25 දක්වා සංචාරය නිරතවීමට පාකිස්තානය බලා පිටත්ව ගොස් තිබේ.