ජනතා සහන දෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට කඩිනමින් පියවර ගන්නා බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය මෙන්ම නව රජයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් සඳහා තම රජයේ දායකත්වය ඉදිරියටත් ලබාදෙන බව ඕස්ටේරිලියා වාණිජ උපදේශකDr.Oskar Andesner මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආහාර පාලන විධිවිධාන තවත් වැඩි දියුණූ කිරීම සදහා වූ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ලෝක කෘෂිකර්ම සංවිධානයේ, ශ්‍රී ලංකා කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඩි.බී.ටි විඡේරත්න මහතා විසින් විසින් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාරදෙන ලදි.
ජගත් මිහිතල දිනය(International Mother Earth Day) හෙට (22) දිනට යෙදී තිබේ.