නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සබරගමුව, මධ්‍යම, දකුණ සහ උතුරු මැද පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

    " ඇසි දිසි බක්මහ උළෙල 2016 " පාර්ලිමේන්තු ප්‍රතිංසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙ.ව.6.45 ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ආරම්භ වේ.

    උණවටුන සහ කටුගොඩ යන දුම්රිය ස්ථාන අතර පාලම නවීකරණය හේතුවෙන් මැයි 06 දින රාත්‍රී 10.00 සිට මැයි 09 දින අළුයම 3.00 දක්වා ගාල්ල හා මාතර දුම්රිය ස්ථාන අතර දුම් රිය ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ (නයිටා) නව සභාපතිවරයා ලෙස ආචාර්ය ඒ.යූ. චානක අතුකෝරළ මහතා සිය ධූරයේ වැඩ භාර ගත් බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya