පාසල් හැරගිය පසු හා විවාහයාට පෙර තැලසීමියා රෝගය තිබේදැයි රුධිර පරික්ෂවක් කර බැලීම අනිවාර්යෙන්ම කළ යුතු බව රාගම රෝහලේ, තැලසීමියා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සචිත් මෙත්තානන්ද මහතා පවසයි.
තමන් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන දේශපාලඥයෙක් නිසා ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතිතුමන් සමඟ සිටින ජනතාව ආරක්ෂා කිරිමට සිදුවන බවත් සම්මුතිවාදී ආණ්ඩුවක් හරහා ජනතාවට සේවය කිරිමට ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
දේශපාලන පක්ෂ නොවන කුඩා කණ්ඩායම්වල මැයි රැළි පිළිබඳව කතා කිරීම පළක් නොවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය සේවකයින් දිරි ගැන්වීම සදහා සම්මාන උළෙලක් ද මෙම වසරේ දී පැවැත්වීමට සහ එම සම්මාන උළෙල දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.