ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මාතර නව අලෙවි මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කෙරේ.
කොළඹ දන්ත රෝහල, නුවරඑළිය මහ රෝහල සහ හම්බන්තොට මහ රෝහලේ සිදුකෙරන ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගනිමින් රටේ යටිතල පහසුකම් සංවර්ධනයට විමධ්‍යගත මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
තැලසීමියා රෝගයෙන් මිදීමට නම් විවාහ පොරොන්දමට පෙර තැලසීමියා පොරොන්දුව බැලීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පවසයි.