නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා අද (03) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

    හිටපු ජනාධිපතිතුමා අරක්ෂා කිරීමට අපි සියලු දෙනාටම වුවමනයි.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව හරියට සපයලා දෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තු සභාගර්භය තුළ මන්ත්‍රීවරු දෙපිරිසක් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට  කතානායක කරූ ජයසූරිය මහතා කටයුතු කළේ ය.

    දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (03) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya