නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව 2016 වර්ෂයේ දී සිය නිෂ්පාදන ධාරිතාව බිලියන 04 දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා පවසයි.

    දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (04) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ  මන්ත්‍රීවරු දෙපිරිසක් අතර අද (03) ඇති වූ ගැටුම පිළිබඳව සිදු කරනු ලබන පරීක්ෂණ වාර්තාව හෙට දහවල් 12.00ට කතානායකවරයා වෙත ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන්  පරීක්ෂණයක් කොට වාර්තාව වහාම තමා වෙත ලබාදීමට දැන්වූ බවත් එම වර්තාව ලද වහාම එම සිද්ධිය සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගන්නා බවත් සිදුවීම තරයේ හෙළා දකින බවත් කතානායක කරූ ජයසූරිය මහතා අද (03) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya