නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී ආරම්භ කිරීමට නියමිත “නිල මෙහෙවර“ ජංගම සේවය පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත් වුණි.

    හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උණවටුන වෙරළ පවිත්‍රතා වැඩසටහන රාජ්‍ය ආයතන රැසක දායකත්වයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්වීමට හැකි වී තිබේ.

    අන්ධභාවය පිළිබඳ අන්තර්ජාතික ඒජන්සිය සහ ශ‍්‍රී ලංකා විෂන් 2020 ලේකම් කාර්යාලය එක්ව ඉදිරි අවුරුදු සදහා වැඩසටහන් සැළසුම් කිරීමේ දින දෙකක වැඩමුළුව පසුගියදා ආරම්භ විය.

    සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන බක්මහ උළෙල අද (මැයි මස 08 වන ඉරිදා)  සිංගප්පූරුවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya