ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් යනු ප්‍රශ්න උත්තර වැඩසටහනක් නොවන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පසුගිය දා පැවැති දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ දී කියා සිටියාය.
රටේ මේ වනවිට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි හදිසි ආපදා තත්ත්වයන් පාලනය කර ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය විසින් හදිසි ආපදා දැනුම් දීමේ දූරකතන අංක මහජනතාවගේ දැනගැනීම පිණිස නිකුත් කර තිබේ.
ලාදුරු මර්දනය සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සැදුම් ලත් නව ඒකකයක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
විදේශ රැකියාලාභීන් විසින් මෙරටට එවනු ලබන විදේශ විනිමය 2015 ජනවාරි මාසයට සාපේක්ෂව 2016 ජනවාරි මාසයේදී 7.6% කින් වර්ධනය වී ඇති බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.