විපතට පත් වූ සෑම පවුලක් සඳහා ම සහන සලසන බවත් කිසිම පවුලක් යහපලන රජය අතරමං නොකරන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රටේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකශයට පත් කිරීම සම්බන්ධයෙන් කළ ඉල්ලීම පිළිබඳව අවධානය යොමු කරන බව සභානයක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
විදුලි බිල්පතේ මිල වැඩි වීමක් සිදු නොවන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.
ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් ඉදිකෙරෙන ගොඩනැගිලි සම්බන්ධයෙන් ප්‍රමිතිය පිළිබඳ පනතක් ගෙන ඒමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.