පසුගිය මැයි 05 දින විවාදයට ගත් පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේ යළි උණුසුම් වාදයක් ඇතිවිය.
ආණ්ඩුව රණවිරු දඩයමකට සූදානම් වනවායැයි කරන චෝදනා පිටුපස සිටින්නේ එදා බොරු චෝදනා මත රණවිරුවන් සිරගත කළ උදවියයි – ජනපති ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමින් කියයි.
දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව කිසිදු රාජ්‍ය නිලධාරියෙකුගේ ක්ෂේත‍්‍ර පරික්ෂාවකට ලක් නොවූ ස්ථාන තිබේනම් ඒ පිළිබඳ 1919 දුකරථන අංකය ඔස්සේ ‘ජනපතිට කියන්න’ වැඩසටහනට දැනුම් දෙන ලෙස ජනාධිපතිතුමා විසින් ඉල්ලීමක් කරන ලදී.
අපිට කිසිවක් පුද්ගලීකරණය කරන්න අවශ්‍ය නැහැ.ට්‍රිලියනයක ණයක් ගැන සොයන්න තිබෙනවා.ඒ සඳහා තේරීම් කාරක සභාවක් පත් කරමු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.