මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කර තිබෙන බවත් රජය විනිවිදභාවය පිළිබඳව ප්‍රකාශ කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මුදල් අමාත්‍යවරයාට සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයාට සාකච්ඡා කර යෝජනා ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අතිගරු ජනාධිපතිතුමාගේ,අග්‍රාමාත්‍යතුමාගේ සුසංයෝගය නිසා ශ්‍රී ලංකාවට විශේෂ තැනක් ලැබී තිබෙන බවත් එදා මුදල් ලබා නොදුන් රටවල් පවා අද මුදල් ප්‍රදානය කරන්න පටන් ගෙන තිබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.