ජාත්‍යන්තර ගුරු සංසදයේ ( International Forum for Teachers) සමාරම්භක උත්සවය අද (11) පැවැත්වෙයි.
චීන ආයෝජන යටතේ සිදුවන සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීමත්, වරාය නගරයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡවක් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධනත්වයෙන් පවත්වා තිබේ.
2016 වර්ෂයේ ගත වූ මාස 6 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 18613ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
උතුරු නැඟහිර ජනතාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති සැලසුම් තුළ ගැටළු විසඳීමට පියවර ගෙන තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.