නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ස්ලෝවෙකියාවේ, Slovak Federation of Photographers සංවිධායනය තුන්වන වරටත් පවත්වනු ලැබූ අන්තර්ජාතික 3rd International Salon of Photography "SPRING FOTOSALON BARDAF" ඡායාරූප තරඟාවලියෙන් ජනමාධ්‍ය ඡායාරූපකරණය අංශයෙන් ''FIAP රන් සම්මානය’’ ජයග්‍රහනය කිරීමට ඡායාරූප ශිල්පිනී යමුනී රශ්මිකා පෙරේරා මහත්මිය සමත් වී තිබේ.

    ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය සමරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.

    නායයාම් හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාවට තමන්ගේ ඉඩම් තිබේනම් එම ඉඩමක වුවද නිවාස ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිය හැකිබව අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය‍.

    ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය හෙට (12) දිනට යෙදී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya