නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සියලුම දිවිනැගුම ප්‍ර‍ජාමූල බැංකු නවීකරණය කිරීමට පියවර ගන්නා ලෙස සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා දිවිනැගුම සංවර්ධන දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රා වික්‍ර‍මසිංහ මහත්මිය වෙත උපදෙස් දී තිබේ.

    දිවයිනේ බස්නාහිර,සබරගමුව,මධ්‍යම,දකුණ සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බැද්දගාන තෙත්බිම් උද්‍යානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද (15) පැවැත්වීමට නියමිත බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    ජනමාධ්‍ය වෘත්තිකභාවය දියුණු කළ යුතු බවත් ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය ජාතික ජනමාධ්‍ය අධ්‍යයන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya