පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ ජපාන රජයේ ජාත්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යංශයේ අධ්යක්ෂ ජනරාල් මෝරි මහතා අතර හමුවක් ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පසුගිය දා සිදුවිය.
''සුව සිරිපා'' පොසොන් පෙරහැර සහ බුද්ධ ප්‍රතිමා වහන්සේලා 300ක් වැඩමකරවීමේපෙරහැර කළුතර බෝධීන්වහන්සේ අසළදී පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතුසංවිධානය කර තිබේ.
ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට අත්තිකාරම් ගෙවීම සඳහා රුපියල් මිලියන 380ක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත ලබා දෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
උණ තත්ත්වය දින දෙකකට වඩා නොකඩවා පවතීනම් හැකි ඉක්මනින් ම ළඟ තිබෙන රෝහලට ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.