අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනම සමෘද්ධිමත් කරමින් රටට බත සපයන ගොවි ජනතාව වෙත තමන් දීර්ඝ කාලයක් පුරා භුක්ති විදින ඉඩම් කොටසේ නීත්‍යානුකූල අයිතිය ලබාදෙමින් දිවයින පුරා ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ඛෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු 1053ක් ඛෙදාදීමේ වැඩසටහන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී පැවැත්විණි. 
    පොළොන්නරුව දිස්ත්‍රික්යේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය, ප්‍රගතිය, ගැටලූ සහ අභියෝග මෙන්ම අඩුපාඩු හදුනාගනිමින් හෙට දවසේ වඩා ගුණාත්මක මෙන්ම උසස් ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීම අරමුණු කර ගනිමින් විශේෂ වැඩසටහනක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (30) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී පැවැත්විණි.

    අභිනවයෙන් ඉදිකරන ලද පොළොන්නරුව දිස්ති‍්‍රක් කම්කරු කාර්යාලය ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.

    වෙසක් සහ පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බවත්, මේ පිළිබඳව ඇඟැවීමක් ඇති වන ආකාරයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උපුටා දක්වමින් පළ කොට ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් රජය අවධාරණය කරයි. තම කැමැත්ත පරිදි තොරණ ප්‍රදර්ශනයට සහ දන්සල් පැවැත්වීමට කිසිදු පුරවැසියකුට හෝ පුරවැසි කණ්ඩායමකට බාධාවක් නැත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya