නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විසර්ජන පනත් කෙටුම්පත 2024 ( අය වැය ) ( දහ අට වැනි වෙන් කළ දිනය ) කාරක සභා අවස්ථාවේ විවාදය අද (4) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    වෛද්‍ය සැපයුම් අංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාත් ,එම අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් මහතාත් , පත් කිරීමට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පියවර ගෙන ඇත.

    මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කර ඇති ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සදහා වු සායනික කළමනාකරණ මධ්‍යස්ථානයේ වත්මන් ප්‍රතිකාර සේවාව ක්‍රියාත්මක වන ආකාරය හා එම මධ්‍යස්ථානයේ ඉදිරි කටයුතු පිළිබදව සොයා බැලීම සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා (02) දින රාත්‍රී 8.30 ට පමණ එම මධ්‍යස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    “දක්‍ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීමට අතිරේක සාමාජිකයන් පත් කෙරේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya