නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අනාගතයේ දි ත්‍රිවිධ හමුදාවේ උසස්ම තනතුර දක්වා යාමට කාන්තා නිළධාරින්ට අවස්ථාව ලබා දෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ක්‍රිකට් සඳහා දීර්ගකාලීන විසඳුමක් ලබා දීමට පාර්ලිමේන්තුව තුළ පනතක් සකස් කිරීමට කටයුතු කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ පනත ලබන එළඹෙන ජනවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයි, සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමති අනූප පස්කුවෙල් මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

    පරිවාස නිලධාරීන් පුහුණු කරන වැඩපිළිවෙලක් අමාත්‍යාංශ මට්ටමින් ආරම්භ කරන බව කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (04)  පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya