අප්‍රේල් 24, 2021
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නැවත දැනුම් දෙන තුරු ගනේවත්ත දුම්රිය ස්ථානයේ නොනවත්වා දුම්රිය ගමන් ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

    හිටපු අමාත්‍යවරයකු වූ රිෂාඩ් බද්යුදීන් යන අය සහ ඔහුගේ සොහොයුරෙකු වූ රියාද් බද්යුදීන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (24) අළුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

    කොවිඩ් වසංගතය හමුවේ, සැපයුම් ක්‍රියාවළිය කඩා වැටී තිබූ මොහොතක වුවද, සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට විශේෂ සහන ලබා දීමට රජය කටයුතු කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් කරලීම උදෙසා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශේෂිත වූ දේශීය වෛද්‍ය ජාතික සභාවක් පිහිටුවීමට කටයුතු කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා (22) දින එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya