නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනය කරන ලද අනුරාධපුර - ත්‍රීකුණාමල මාර්ගය ජනපති අතින් ජනතා අයිතියට

    නොවැම්බර් 24, 2014

    පුත්තලම සිට ත්‍රීකුණාමලය දක්වා දිවෙන ඒ - 12 මාර්ගයේ රුපියල් මිලියන 9,500ක වියදමින් සංවර්ධනය කරන ලද අනුරාධපුරයේ සිට ත්‍රීකුණාමලය දක්වා වූ මාර්ගය ජනතා අයිතියට පත්කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ඊයේ (23) පස්වරුවේ සිදු විය.


    අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, තිස්ස කරලියද්ද, විමල් වීරවංශ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වීරකුමාර දිසානායක, ඩබ්.බී. ඒකනායක, චන්ද්‍රසිරි මුතුකුමාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, පළාත් අමාත්‍යවරුන් වන එච්.බී. සේමසිංහ, පුංචිබණ්ඩා රත්නායක, කේ.එච්. චන්ද්‍රසේන, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Udesh Gnarathne

    011

     

    031

     

    04

     

    09

     

    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya