පිරිවෙන් අධ්‍යාපන පුර්ජීවන 2014 - 2015 මැයෙන් මෙය සංවිධානය කර තිබුණි.
දිවයිනම නියෝජනය වන පරිදි පිරිවෙන් ආචාර්යවරු 5000ක පමණ පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටි අතර මෙරට පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළට ඔවුහු මෙහිදී ජනාධිපතිතුමා වෙත තම ප්‍රණාමය පුද කර සිටියහ.
අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
DB