මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා, කතානායකතුමාගෙන් ආශිර්වාද ලබා ගනී

    අප්‍රේල් 16, 2014

    හෙළ සිංහල චාරිත‍්‍රවලට මුල් තැන දෙමින් අලුත් අවුරුද්ද උදා වූ දා වීරකැටියේ මැදමුලන නිවසට ගිය ජනාධිපතිතුමා චාරිතානුකූලව සිය වැඩිමහල් සොහොයුරා වන කතානායක චමල් රාජපක්ෂ මහතාට බුලත් හුරුළු පිළිගන්වා ආශිර්වාද ලබා ගත්තේය.


    ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සැම ජනාධිපතිතුමා සමඟ එක් ව සිටියහ.


    මැදමුලන ප‍්‍රදේශවාසී ජනතාව ද නිවසට පැමිණ සිටි අතර ඔවුන් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ට ද අලුත් අවුරුදු සුබපැතුම් පිරිනැමුවේය.

     

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya