මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්දට අගමැතිගෙන් ජනපතිට සුබ පැතුම්

    අප්‍රේල් 14, 2014

    උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුබපැතුම් එක්කරන්නට අගමැති දි.මු. ජයරත්න මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ හෙළ චාරිත්‍රානුකූලව කැවිලි පෙවිලි රැගෙන තංගල්ල කාල්ටන් නිවසට ඊයේ (13) පැමිණියහ.

     

    රාජ්‍ය නායකයා ලෙසින් දහසක් රාජකාරී මධ්‍යයේ වුවත් සෑම වසරකම සිංහල සිරිතට මුල් තැන දෙමින් පවුලේ ඥාති මිත‍්‍රාදීන් සමඟින් සිය නිවසේ සිට අලුත් අවුරුද්ද සමරන ජනාධිපතිතුමා තමන් බැහැදකින්නට ආ අගමැතිවරයා ඇතුළු පවුලේ සැම සුහදව පිළිගත්තේය.

     

    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    DB/NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya