අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනෝමා ගමගේ මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පෙරපාසල් ගුරුවරුන් සඳහා පළාත් සභාවෙන් පඩි ගෙවයි. අමාත්‍යාංශය, පළාත් අමාත්‍යවරුන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතින බවත් පළාත් සභාවෙන් විශේෂ පුහුණුවක් පෙරපාසල් ගුරුවරුන්ට ලබා දීමට නියමිත බවත් ඔහු කීය.
NDH/HC