අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික කතරගම පුදබිමේ ආගමික වතාවත්වල

    අප්‍රේල් 12, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගියදා ඓතිහාසික කතරගම පුදබිම වෙත ගොස් ආගමික වතාවත්හි නිරත විය.


    පළමුව ඓතිහාසික කිරිවෙහෙර සමිඳුන් වැඳුපුදා ගත් ජනාධිපතිතුමා ඉන් පසුව කතරගම මහ දේවාලය වෙත ගොස් එහි පැවති විශේෂ පූජාවට සහභාගි වී ආශිර්වාද ලබා ගත්තේය.

    කතරගම පුදබිම වෙත පැමිණ සිටි බැතිමතුන් සමඟ සුහද පිළිසඳරක නිරත වීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pix by Chandana Perera-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya