මාර්තු 19, 2019

tami eng youtube google twitter facebook

    ශ්‍රී ලංකා පොලීසියේ ඉදිරි කි්‍රයාකාරිත්වය සහ අභියෝග පිළිබද සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 05, 2019

    ශ්‍රී ලංකා පොලීසියේ ඉදිරි කි්‍රයාකාරිත්වය සහ අභියෝග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    පොලිස් දෙපාර්තමේන්තුවේ සියලූ අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට කැඳවා තිබූ අතර එක් එක් අංශවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ඔවුන් පැහැදිළි කිරීම් සිදු කළහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu