අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා පත් කෙරේ

    පෙබරවාරි 15, 2019
    ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි   එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා පත් කෙරේ.
     
    ඒ මහතා  13 දින දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.
     
    එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා මීට පෙර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya